පොල්දූව මංසන්ධිය ආසන්නයේ ඇතිවූ විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 42 ක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
එම පිරිස අතර කාන්තාවන් 5 දෙනෙක්, ක් යුද හමුදා සෙබළෙක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එසේම ඊයේ (13) කොළඹ පැවති විරෝධතා අතරතුර තුවාල ලැබූ සමස්ත සංඛ්‍යාව 84 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වන්නේ.