24 C
Colombo

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

Published:

මහජනයා බියවැද්දවිය හැකි, කැළඹිය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතුවිය හැකි කිසිදු ප්‍රකාශයක් සිදුනොකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කටකතාවක්, අසත්‍ය ප්‍රකාශයක් හෝ පින්තූරයක් ඩිජිටල් ක්‍රමයකින් හෝ සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් කවර ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම සිදුනොකළ යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ.

එලෙස වැරදි කරන පුද්ගලයින්ට එරෙහිව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්,

Related articles

Recent articles