26 C
Colombo

පොහොට්ටුවේ ස්වාධීන වූ පිරිසකගේ සහායත් ඩලස්ට

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහායද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහාය මෙලෙස ඔහුට හිමිවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කළේ.

Related articles

Recent articles