අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 2.23% කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 38ක් ලෙස සංශෝධනය වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.