25 C
Colombo

බෙන් ස්ටොක්ස් එක්දින පිටියට සමු දීමට තීරණය කරයි

Published:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඔහු දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු තරගයෙන් පසු එක්දින තරග රටාවෙන් සමුගැනීමට නියමිතයි.

Related articles

Recent articles