26 C
Colombo

මන්දිර බලධාරීන්ට භාරදීමට තීරණය කරයි

Published:

මේ වන විට මහජනතාව විසින් අත්පත් කරගෙන ඇති ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු රජයේ ගොඩනැගිලි භාරදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගාලුමුවදොර විරෝධතාකරුවන් සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් සඳහන් කළේ.

Related articles

Recent articles