පෙරේදා (17) දිනයේ කොවිඩ් මරණ වාර්තා නොවූ අතර, ඊයේ (18) දිනයේ කොරෝනා ආසාදිතයන් 62 දෙනෙක් වාර්තා වී තිබුනි. ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්.
ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 664,510 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,520 ක් දක්වා ඉහළ යනවා.