26 C
Colombo

රටවල් කිහිපයක් තැපැල් භාණ්ඩ බාර ගැනිම අත්හිටුවයි

Published:

ඉන්ධන අර්බුදය හේතුවෙන් ශ්‍රි ලංකාවට පැමිණෙන්න ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා තැපැල් භාණ්ඩ භාර ගැනීම නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවා තිබෙනවා.

මෙලෙස තැපැල් භාණ්ඩ භාර ගැනීම අත්හිටුවා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, ඊශ්‍රායලය සහ රුසියාව යන රටවල් සඳහායි.

Related articles

Recent articles