27 C
Colombo

රටේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂක අංශවලට සහාය වන්න – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

Published:

නව ජනාධිපතිවරයා පත් වන තෙක් රටේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා සිටිනවා.

රජයේ දේපළ විනාශ නොකර රටේ සාමය පවත්වා ගැනීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles