26 C
Colombo

රන් මිලෙහි කැපී පෙනෙන වෙනසක්

Published:

සීඝ්‍ර ලෙස මිල ඉහළ ගිය රත්ත්‍රන් මිලෙහි කැපී පෙනෙන වෙනසක් මේ වන විට සිදුව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

රුපියල් ලක්ෂ 02ක කට ආසන්න මිලක් දක්වා ඉහළ ගොස් තිබු කැරට් 22 රන් පවුමක මිල අද දිනය වන විට රුපියල් 166,000ක් දක්වා අඩුවී ඇති බවයි හෙට්ටිවිදියේ පිහිටි රන් අලෙවිකරුවන් සඳහන් කර සිටින්නේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල ද රුපියල් 180,500ක් දක්වා අඩුවී ඇති බවයි රන් වෙළෙදුන් සඳහන් කර සිටින්නේ.

Related articles

Recent articles