Home News රනිල් ඉවත් වනතුරු අරගලය අඛණ්ඩව

රනිල් ඉවත් වනතුරු අරගලය අඛණ්ඩව

රනිල් ඉවත් වනතුරු අරගලය අඛණ්ඩව

0
රනිල් ඉවත් වනතුරු අරගලය අඛණ්ඩව
රනිල් ඉවත් වනතුරු අරගලය අඛණ්ඩව

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ ගාලුමුවදොර මහජන අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අරගලකරුවන් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අරගලකරුවන් භාරයේ පවතින ජනාධිපති ලේකම් කාර්යාලය දිගටම ඔවුන් යටතේ තබා ගනිමින් විරෝධතා ඉදිරියට ගෙන යාමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version