26 C
Colombo

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි

Published:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර වැඩ බලන ජනාධිපති ධූරයේ දිවුරුම්දී තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ ඔහු මෙලෙස දිවුරුම්දී තිබෙනවා.

Related articles

Recent articles