රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.
බදුර්දීන් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව දැනුම් දුන්නේය.