26.8 C
Colombo

වැඩබලන ජනපති ලෙස රනිල් නම් කරමින් ජනපති ගැසට් නිවේදනයක් නිකුත් කරයි

Published:

අද (13) සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Related articles

Recent articles