24 C
Colombo

වැඩ බලන ජනපති තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසීමට යයි

Published:

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ඇතිවූ විරෝධතා අතරතුර තුවාල ලැබූ සෙබළුන් දෙදෙනාගේ සුවදුක් බැලීමට යුද හමුදා රෝහල වෙත පැමිණ තිබෙනවා.

පාර්ලිමේන්තුව අසළදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමේදී එම ස්ථානයේ සිටි කිසියම් පිරිසක් ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට පහරදීමට කටයුතු කර තිබුණා

Related articles

Recent articles