28 C
Colombo

වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කෙරේ

Published:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

Related articles

Recent articles