වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමට වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසංහ නියෝග කර තිබෙනවා.
දිවයින පුරා හදිරි නීතිය බලාත්මක කිරීමටද ඔහු නියෝග කර තිබෙනවා.
එසේම වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසංහ ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ කළහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමටත් ඔවුන් ප්‍රවාහනය කර රථ වාහන ආරක්ෂක අංශ භාරයට ගැනීමටයි.