28 C
Colombo

විරෝධතාවයක් ආවරණය කරමින් සිටි මාධ්‍යවේදියාට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පරුෂ වචනයෙන් බැන වදියි

Published:

කොළඹ ගාලු මුවදොර උද්ඝෝෂණ භූමිය අසල ඇති වූ සිද්ධීන් ආවරණය කිරීමට යාමේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදී තරිඳු උඩුවේගෙදරට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇත.

ත්‍රිවිධ හමුදාව ජනාධිපති ලේකම් කාර්යාලය ආවරණය වන ප්‍රදේශය වටලා සිකුරාදා අලුයම විශේෂ මෙහෙයුමක් අතරතුර රාජ්‍ය ගොඩනැගිල්ල අල්ලාගෙන සිටි විරෝධතාකරුවන් ඉවත් කළේය.

මාධ්‍යවේදී තරිඳු උඩුවේගෙදරට රාජකාරිය කිරීමට පොලිස් නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට ඇතුළු වීම වළක්වා ඔහු ළඟට ගොස් ඔහුට බැන වදින බව අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.

Related articles

Recent articles