අද (13) උදෑසන සිට පැවති විරෝධතා අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් 30 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මල් පාරේ අග්‍රමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ සිට විරෝධතා පැවති අතර පසුව මහජනතාව විසින් අග්‍රමාත්‍ය ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමට කටයුතු කළා.