25 C
Colombo

වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ හමුදා නිලධාරියා තනතුරුවලින් ඉවත් කිරීම ගැන මානව හිමිකම් කොමිසමට ලිපියක්

Published:

සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකර බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් සෝමවීර සියලු තනතුරුවලින් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර, ඔහු යළිත් එම තනතුරුවලම පිහිටුවීමට කඩිනම් නිර්දේශයක් කරන ලෙසයි.

අදාළ ලිපිය පහතින්,

Related articles

Recent articles