ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙරට තරුණ තරුණියන් එකතු වී #SriLankaDollarChallenge නමින් නව සමාජ මාධ්‍ය රැල්ලක් ආරම්භ කර ඇත.
නිල මාර්ග ඔස්සේ විදේශ මුදල් මෙරටට යැවීම දිරිමත් කිරීම සඳහා ආරම්භ කර ඇති මේ හරහා ඔවුන් නිල මාර්ග ඔස්සේ විදේශ මුදල් එවා තවත් අයටද ඒ ආකාරයෙන්ම විදේශ මුදල් මෙරටට එවන ලෙස ආරාධනා කරන බව පෙනේ.
සමාජ මාධ්‍යයේ පළවූ සටහන් කීහිපයක් පහතින්.





