24 C
Colombo

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඩලස්ට

Published:

ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළේ.

Related articles

Recent articles