ජුලි 20 වැනිදා නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළේය.