26.6 C
Colombo

සර්ව පාක්ෂික සම්මුතියකින් ජාතික වැඩපිළිවෙළක් ගොඩනගන්න – ලිබරල් තරුණ ව්‍යාපාරයෙන් නව ජනපතිට ඉල්ලීමක්

Published:

තෝරාපත් කරගත් නව ජනාධිපතිවරයා ලය රැක ගැනීම ගැනම පමණක් නොසිතා, මේ ජාතික අර්බුදයෙන් රට ගොඩ නැගීම ම පමණක් සිතා ඔහු කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බව ලිබරල් තරුණ ව්‍යාපාරය පවසනවා.

මූලික ලිබරල් වටිනාකම් වන නිදහස, නීතියේ ආධිපත්‍ය, සාමය, ඉවසීම,  සෑම පුද්ගලයකුටම සමානව ගරුකරන සහ පුළුල් මානව හිමිකම් තහවුරු කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමෙහිලා කැපවන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්න්නේ.

අදාළ නිවේදනය පහතින්,

Related articles

Recent articles