ඉදිරි දින කිහිපය තුළ රට තුළ සහල් හිඟයක් ඇති නොවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.
ඉදිරි මහ කන්නය දක්වා ජනතාවට සහල් ලබාදීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.