27 C
Colombo

සාමකාමීව බලය පැවරීමකට සහාය වන්නැ යි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් ඉල්ලීමක්

Published:

ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන්ගෙන් වැළකී සාමකාමීව බලය පැවරීමකට සහය ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

නීතියට ගරු කරමින් සිවිල් පාර්ශව සම්බන්ධ වූ පුළුල් ක්‍රියාවලියක් අවශ්‍ය බවයි එම කාර්යාලය සඳහන් කළේ.

සියලු නායකයින්ගේ ජීවත් වීමේ අයිතියට සහ දේපලවලට ගරු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙනවා.

Related articles

Recent articles