27.8 C
Colombo

ධනංජය ද සිල්වාගෙන් ශතකයක්

Published:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය 09 වැනි ශතකය වාර්තා කිරීමට උපනායක ධනංජය ද සිල්වා සමත් වුණා.

දෙවනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 348 ක් ලබා සිටිනවා.

Related articles

Recent articles