30 C
Colombo

2022 LPL තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කරයි

Published:

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තරඟවලියේ පළමු තරඟය අගෝස්තු 1 වනදා ගියවර ශූරතාව සහ අනුශූරතාව දිනාගත් Jaffna Kings සහ Galle Gladiators කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

සමස්ත තරඟාවලියේ තරඟ 24 ක් පැවැත්වෙන අතර පළමු වටයේ තරඟ 20 ක් සහ අවසන් තරඟ ඇතුළුව අවසන් වටයේ තරඟ 4 ක් පැවැත්වෙනවා.

තරඟ කාලසටහන පහතින්,

Related articles

Recent articles