බලශක්ති අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය කාර්මික දෝෂයක් හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.
කොළඹ නගර සීමාවේ ඉන්ධන පිරවුම්හල් 5ක් යොදා ගනිමින් එම ව්‍යාපෘතිය අද (21) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද කාර්මික දෝෂයක් හේතුවෙන් එය නතර කර ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.