QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය නියමු ව්‍යාපෘතියක් ලෙස අද (21) කොළඹ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයකදී ආරම්භ කර තිබෙනවා.
මෙහිදී QR කේතය සහ වාහනයේ අවසන් අංකය පරීක්ෂාකර බලා ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ජුලි 21 සිට 24 දක්වා කොළඹ තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වල මෙය ක්‍රියාත්මක කරන අතර 25 වනදා සිට දිවයින පුරා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
වාහනයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාගත හැකි දින,
* 0,1,2 – අඟහරුවාදා සහ සෙනසුරාදා
* 3,4,5 – බ්‍රහස්පතින්දා, ඉරිදා
* 6,7,8,9 – සඳුදා, බදාදා සහ සිකුරාදා
කොළඹ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන පිරවුම්හල් පහතින්,
