Home News QR ඉන්ධන අවසර ක්‍රමවේදය ක්‍රියාත්මක වන තෙක් ලබාදෙන ඉන්ධන ප්‍රමාණ ගැන විශේෂ...

QR ඉන්ධන අවසර ක්‍රමවේදය ක්‍රියාත්මක වන තෙක් ලබාදෙන ඉන්ධන ප්‍රමාණ ගැන විශේෂ දැනුම්දීමක්

QR ඉන්ධන අවසර ක්‍රමවේදය ක්‍රියාත්මක වන තෙක් ලබාදෙන ඉන්ධන ප්‍රමාණ ගැන විශේෂ දැනුම්දීමක්

0
අද ඉන්ධන සැපයීම අවසන් ඉලක්කම 6, 7, 8, 9 වාහන සඳහා පමණයි
අද ඉන්ධන සැපයීම අවසන් ඉලක්කම 6, 7, 8, 9 වාහන සඳහා පමණයි

ඉදිරි සතියේදී QR ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වනතුරු ලබාදෙන ඉන්ධන ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව තුරුපැදියක් සඳහා උපරිම රුපියල් 1,500ක්ද, ත්‍රීරෝද රථයක් සඳහා උපරිම රුපියල් 2,000ක්ද, අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000ක උපරිමයක් යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (19) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ලබන 21 වනදා සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී පරික්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version