24 C
Colombo

QR ඉන්ධන අවසර පත්‍රයට ලියාපදිංචි වූ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවයි

Published:

ඊයේ (26) දිනය වනවිට මෙරට ජාතික ඉන්ධන බලපත්‍රය සමග පුද්ගලයින් මිලියන 4ක් ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ පෙට්කෝ පිරවුම්හල් 299ක් සහ ලංකා IOC පිරවුම්හල් 34 කින් ඉන්ධන නිකුත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ සටහන පහතින්,

Related articles

Recent articles