ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම වෙත හෙට (20) පැවැත්වෙන ඡන්දයේදී සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්. ඒ සුමන්තිරන් මේ බව සඳහන් කළා.
TNA සහායත් ඩලස්ට හිමිවෙයි

Published: