29.7 C
Colombo

අඩු බර පාන් හදන්නේ අමුද්‍රව්‍ය හිඟය නිසා – බේකරි හිමියන්

Published:

බේකරි හිමියන් අඩු බරින් යුතු පාන් නිෂ්පාදනයට පෙළඹී ඇත්තේ අමුද්‍රව්‍ය හිඟය නිසා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති එන්.කේ ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය දිනවල පිටි ඇතුළු අමුද්‍රව්‍ය මිලද ඉහළ යාම හේතුවෙන් සමහර බේකරි හිමියන් මෙලෙස අඩුබර පාන් නිෂ්පාදනය පෙළඹී ඇති බවයි.

Related articles

Recent articles