26 C
Colombo

අතුරුදන්ව සිටි සිසුවා සරසවියට පැමිණෙයි

Published:

අතුරුදහන් වී සිටි බවට වාර්තා වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුවා දින 10 කට පසුව යළි විශ්වවිද්‍යාලයට පැමිණ ඇත.

ඉංජිනේරු පීඨයේ තුන්වන වසර සිසුවෙකු වන ඔහු පසුගිය 03 වන දින සිට අතුරුදන් වී සිටි බවට වාර්තා පළවී ඇත.

ඔහු ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සිසුවෙකි.

Related articles

Recent articles