26 C
Colombo

අද විදුලිය කප්පාදුවක් සිදු නොකෙරෙයි

Published:

අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව දීපාවලී උත්සවය යෙදී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි එම කොමිෂමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

Recent articles