අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි වෙරළබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියවල ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී මතුව ඇති ගැටළු කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව නව සංශෝධිත දුම්රිය කාලසටහනට අනුව කලින් වේලාවට වඩා විනාඩි 10ක් හෝ 15ක් කලින් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
නව කාලසටහන පහතින්,

