26 C
Colombo

අයහපත් කාලගුණයෙන් 60,000 කට අධික පිරිසක් පීඩාවට පත්වෙයි

Published:

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 60,000 කට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව පවුල් 15,404 කට අයත් පුද්ගලයින් 61,467 ක් මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related articles

Recent articles