26 C
Colombo

අරගලයේ ප්‍රචණ්ඩකාරීන්ට පාපොච්චාරණයට ඉඩ

Published:

අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කර තම දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම් වලට අවශ්‍ය නම් පාපොච්චාරණයක් සිදු කර රටෙි ඉදිරි ගමනට එක්වීමට අවස්ථාව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් කිරීම තම අරමුණ බවත්, ඒ සඳහා දායකවීමට මේ රටේ තරුණ තරුණියන්ට ද අවස්ථාව සලසා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “2048 සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව” වැඩසටහනේ තරුණ, තරුණියන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේ දී ය.

Related articles

Recent articles