Home News අවුරුදු 15ට වැඩි පිරිමි ළමුන් අතර ඒඩ්ස් පැතිරීම ඉහළට

අවුරුදු 15ට වැඩි පිරිමි ළමුන් අතර ඒඩ්ස් පැතිරීම ඉහළට

අවුරුදු 15ට වැඩි පිරිමි ළමුන් අතර ඒඩ්ස් පැතිරීම ඉහළට

0
High AIDS prevalence among boys over 15 years
High AIDS prevalence among boys over 15 years

තරුණ පිරිස් අතර ඒඩ්ස් වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.

වෛද්‍යවරිය පැවසුවේ, අවුරුදු 15ත් 30ත් අතර නව ආසාදිතයින් 53 දෙනෙකු මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති බවය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version