27 C
Colombo

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව නොවැම්බර් 2 වනදා විරෝධතාවක්

Published:

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව නොවැම්බර් 02 වනදා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අරගලයේ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතයි.

මර්දනයට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, එහි පළමු පියවර නොවැම්බර් 02 වනදා පැවැත්වෙන විරෝධතාව බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ.

Related articles

Recent articles