24 C
Colombo

ඉදිකිරීම් බඩු මිල අඩු කිරීමට සංස්ථාවෙන් තීරණයක්

Published:

යකඩ, ටයිල් සහ ඇළුමිනියම් ඇතුළු මිල ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය ,ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සෘජුව ආනයන කර බෙදාහැරීමට තීරණය කර ඇතැයි එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ව්‍යාපාරිකයන් ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල සීමාවකින් තොරව ඉහළ දැමීමට මැදිහත් වන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතංුග මහතා උපදෙස් දී ඇති බවත් ඉන්දීය ණය ආධාර යටතේ ඉදිරිකිරීම් කර්මාන්තයට ලැබුණු මුදල් භාණ්ඩාගාරයෙන් ලබාගැනීමට කටයුතු කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Related articles

Recent articles