29 C
Colombo

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ගෙවීම් වැඩි කෙරේ

Published:

ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගවලට සහභාගි වීම සඳහා ක්‍රීඩකයින්ට සමාන මුදලක් ගෙවීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව මින් ඉදිරියට ක්‍රීඩිකාවකට ටෙස්ට් තරගයක් සඳහා ඉන්දීය රුපියල් මිලියන 1.5ක්, එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 6ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 3ක් හිමිවනු ඇති.

Related articles

Recent articles