27 C
Colombo

එංගලන්තයේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැනට

Published:

ප්‍රසාද ලකුණු සටහනේ නැවතත් දෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ එංගලන්ත කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවති තරඟය අයර්ලන්ත කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 5 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.

ඒ අනුව මේ වන විට කණ්ඩායම් සියල්ලන්ටම නැවතත් තරඟය විවෘතවී තිබෙනවා.

Related articles

Recent articles