26 C
Colombo

කොළඹ ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක කිරීමට තිබූ ජල කප්පාදුව අත්හිටුවයි

Published:

කොළඹ ප්‍රදේශ රැසකට අද(22) රාත්‍රියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටූ වීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද (22) රාත්‍රී 10.00 සිට හෙට (23) මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් එම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබුණා.

ඒ අනුව කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට සිදුකිරීමට තිබූ ජල කප්පාදුව අත්හිටුවා තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියා.

Related articles

Recent articles