26 C
Colombo

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Published:

හෙට (15) රාත්‍රී 10 සිට ඉරිදා පෙරවරු 10 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

Related articles

Recent articles