24 C
Colombo

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ලට

Published:

අද (15) පෙරවරු 6.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
එම අගය මිලිමීටර් 174 කි.

කිරිඳිවැල ප්‍රදේශයට මිලිමීටර් 153ක වර්ෂාපතනයක් ද වරකාපොල ප්‍රදේශයට මිලිමීටර් 147ක වර්ෂාපතනයක් ද ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය පැවසුවාය.

Related articles

Recent articles