Home News ගොවීන්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

ගොවීන්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

ගොවීන්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

0
ගොවීන්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්
ගොවීන්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

ලබන මාසයේ සිට ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති බව එම මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර පවසනවා.

දැනට පවතින ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමවේදය 2008 වර්ෂයෙන් පසු සක්‍රීයව ක්‍රියාත්මක වී නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව, ලබන මාසයේ සිට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට අනුව ලියාපදිංචි වීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් මේ සඳහා ධීවර, වැවිලි කර්මාන්තවල නිරතවන පුද්ගලයින්ට මේ සඳහා එක්විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version