26 C
Colombo

චීනයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ තොගයක්

Published:

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඖෂධ තොග රැගත් ගුවන් යානා දෙකක් අද (27) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

එම ඖෂධවල වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 1.8ක් පමණ වන බව සඳහන්.

අදාළ Twitter පණිවිඩය පහතින්,

Related articles

Recent articles