30 C
Colombo

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු සංශෝධනය කෙරේ

Published:

පළමු වරට අයදුම් කරන්නෙකු සඳහා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමු වරට අයදුම් කරන්නෙකු සඳහා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට නොවැම්බර් 1 වනදා සිට රුපියල් 200 ක ගාස්තුවක් ගෙවිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම වලංගු කාලය ඉකුත් වූ හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ගාස්තුද සංශෝධනයට ලක්කර තිබෙනවා.

අදාළ ගාස්තු ඇතුළත් ගැසට් නිවේදනය පහතින්,

Related articles

Recent articles